1 රාජාවලිය 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය. 2 ලේකම් 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු බොරු නමස්කාරය සඳහා යූදා දේශයේ පිහිටි කඳුවල පූජනීය ස්ථාන ඉදි කළේය.+ එමනිසා යෙරුසලමෙහි වැසියෝ වෙනත් දෙවිවරුන් අදහමින් පිළිකුල්සහගත දේවල් කළෝය.+ මෙසේ යූදා දේශයෙහි වැසියෝ නොමඟ ගියෝය.+
23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය.
11 ඔහු බොරු නමස්කාරය සඳහා යූදා දේශයේ පිහිටි කඳුවල පූජනීය ස්ථාන ඉදි කළේය.+ එමනිසා යෙරුසලමෙහි වැසියෝ වෙනත් දෙවිවරුන් අදහමින් පිළිකුල්සහගත දේවල් කළෝය.+ මෙසේ යූදා දේශයෙහි වැසියෝ නොමඟ ගියෝය.+