උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ නික්මයාම 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යමෙකු තව කෙනෙකුට පහර දී ඔහුව මරා දැමුවොත් පහර දුන් තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ගීතාවලිය 79:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වතුර වත් කරන්නාක් මෙන් ඔවුහු යෙරුසලම පුරා ඔවුන්ගේ ලේ වැගුරුවෝය.ඔවුන්ව වළලා දැමීමට කිසිවෙක් නොසිටියේය.+
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
3 වතුර වත් කරන්නාක් මෙන් ඔවුහු යෙරුසලම පුරා ඔවුන්ගේ ලේ වැගුරුවෝය.ඔවුන්ව වළලා දැමීමට කිසිවෙක් නොසිටියේය.+