ගීතාවලිය 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම රජුය.+වෙනත් ජාතීහු ඔහුගේ දේශයෙන් තුරන් වී ඇත.+ ගීතාවලිය 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම සිංහාසනය මහා ජල කන්දරාවට ඉහළින් පිහිටෙව්වේය.+යෙහෝවා දෙවි තම සිංහාසනයෙහි හිඳ සදහටම පාලනය කරන්නේය.+ ගීතාවලිය 66:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු තම බලය විදහාපෙන්වමින් සදහටම පාලනය කරන්නේය.+ජාතීන්ගේ ක්රියා දෙස ඔහු බලා සිටින්නේය.+මුරණ්ඩු සිත් ඇති අයට උඩඟු ලෙස කතා කිරීමට ඉඩ නොදේවා!+ සීලාහ්. ගීතාවලිය 90:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය. යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+
10 යෙහෝවා දෙවි තම සිංහාසනය මහා ජල කන්දරාවට ඉහළින් පිහිටෙව්වේය.+යෙහෝවා දෙවි තම සිංහාසනයෙහි හිඳ සදහටම පාලනය කරන්නේය.+
7 ඔහු තම බලය විදහාපෙන්වමින් සදහටම පාලනය කරන්නේය.+ජාතීන්ගේ ක්රියා දෙස ඔහු බලා සිටින්නේය.+මුරණ්ඩු සිත් ඇති අයට උඩඟු ලෙස කතා කිරීමට ඉඩ නොදේවා!+ සීලාහ්.
2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය.
10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+