ගීතාවලිය 66:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ මහත් බලය නිසා ඔහු සදහටම පාලනය කරනවා.+ ඔහු ජාතීන් දිහා බලාගෙන ඉන්නවා.+ මුරණ්ඩු සිත් ඇති අය තමන්වම උසස් කර නොගනීවා!+ (සීලාහ්)
7 ඔහුගේ මහත් බලය නිසා ඔහු සදහටම පාලනය කරනවා.+ ඔහු ජාතීන් දිහා බලාගෙන ඉන්නවා.+ මුරණ්ඩු සිත් ඇති අය තමන්වම උසස් කර නොගනීවා!+ (සීලාහ්)