ගීතාවලිය 37:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දුෂ්ටයා තරහෙන්, දත්මිටි කමින්+ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්රණය කරන්නේය.+ හිතෝපදේශ 29:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ධර්මිෂ්ඨයා යුක්තිය ඉටු නොකරන මිනිසාව හෙළාදකියි.+ නමුත් දුෂ්ටයා හෙළාදකින්නේ යුක්තියට ප්රිය කරන තැනැත්තාවයි.+ දේශනාකාරයා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මිනිසා තුළ ඇති තරඟකාරී ස්වභාවය+ නිසා ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරයත්+ ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්නා ආකාරයත් මම දුටිමි. මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.
27 ධර්මිෂ්ඨයා යුක්තිය ඉටු නොකරන මිනිසාව හෙළාදකියි.+ නමුත් දුෂ්ටයා හෙළාදකින්නේ යුක්තියට ප්රිය කරන තැනැත්තාවයි.+
4 මිනිසා තුළ ඇති තරඟකාරී ස්වභාවය+ නිසා ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරයත්+ ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්නා ආකාරයත් මම දුටිමි. මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.