මතෙව් 25:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “මනුෂ්‍ය පුත්‍රයා+ තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී+ ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි.+ යොහන් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+ ක්‍රියා 7:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 එවිට ඔහු, “මේ බලන්න! අහස* විවර වෙලා!+ මනුෂ්‍ය පුත්‍රයා+ දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා+ මට පේනවා” කියා කීවේය. ෆිලිප්පි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.+ ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.+ හෙබ්‍රෙව් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+ එළිදරව් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ පහන් රුක් අතරේ මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙක් සිටියේය.+ ඔහු පැළඳ සිටියේ පාද දක්වා දිග වස්ත්‍රයකි. ඔහුගේ ළය වටා රන් පටියක් බැඳ තිබිණ. එළිදරව් 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.
31 “මනුෂ්‍ය පුත්‍රයා+ තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී+ ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි.+
13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+
56 එවිට ඔහු, “මේ බලන්න! අහස* විවර වෙලා!+ මනුෂ්‍ය පුත්‍රයා+ දෙවිගේ දකුණු පැත්තේ සිටිනවා+ මට පේනවා” කියා කීවේය.
14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+
13 ඒ පහන් රුක් අතරේ මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙක් සිටියේය.+ ඔහු පැළඳ සිටියේ පාද දක්වා දිග වස්ත්‍රයකි. ඔහුගේ ළය වටා රන් පටියක් බැඳ තිබිණ.
14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.