ගීතාවලිය 85:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සැබෑ දෙවි වූ යෙහෝවා පවසන දේට මම ඇහුම්කන් දෙන්නෙමි.+ඔහු තම සෙනඟටත් තමාට පක්ෂපාතව සිටින අයටත් සාමය ගැන පවසනු ඇත.+නමුත් ඔවුන් තමන් කෙරෙහිම විශ්වාසය නොතැබීමට වගබලා ගත යුතුය.+ යෙසායා 55:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද?+ මට සවන් දී, හොඳ දේ කන්න.+ දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.+ දානියෙල් 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉන්පසු ඔහු මට මෙසේ කීවේය. “බොහෝ ප්‍රේම ලත් තැනැත්ත,+ ඔබට සමාදානය ලැබේවා!+ භය නොවන්න.+ ධෛර්යය උපදවාගෙන ශක්තිමත්ව ඉන්න.”+ ඔහු කතා කළ විගසම මම ශක්තිය උපදවාගෙන මෙසේ කීවෙමි. “මාගේ ස්වාමීනි, ඔබ මාව ශක්තිමත් කළා.+ එබැවින් දැන් කතා කරන්න.”+
8 සැබෑ දෙවි වූ යෙහෝවා පවසන දේට මම ඇහුම්කන් දෙන්නෙමි.+ඔහු තම සෙනඟටත් තමාට පක්ෂපාතව සිටින අයටත් සාමය ගැන පවසනු ඇත.+නමුත් ඔවුන් තමන් කෙරෙහිම විශ්වාසය නොතැබීමට වගබලා ගත යුතුය.+
2 ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද?+ මට සවන් දී, හොඳ දේ කන්න.+ දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.+
19 ඉන්පසු ඔහු මට මෙසේ කීවේය. “බොහෝ ප්‍රේම ලත් තැනැත්ත,+ ඔබට සමාදානය ලැබේවා!+ භය නොවන්න.+ ධෛර්යය උපදවාගෙන ශක්තිමත්ව ඉන්න.”+ ඔහු කතා කළ විගසම මම ශක්තිය උපදවාගෙන මෙසේ කීවෙමි. “මාගේ ස්වාමීනි, ඔබ මාව ශක්තිමත් කළා.+ එබැවින් දැන් කතා කරන්න.”+