මලාකි 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් මාගේ නාමයට ගරුබිය දක්වමින් ජීවත් වන ඔබේ තත්වය ඊට වඩා වෙනස් වන්නේය. ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨකම නමැති හිරු උදා වී එහි රැස් විහිදුවනු ඇත.+ ඒ හිරු රැස් දහරාවලින් සුවයක් ලැබෙනු ඇත.+ ඔබ තර වස්සෙකු මෙන් සතුටින් දුව පැන යන්නෙහිය.”+
2 නමුත් මාගේ නාමයට ගරුබිය දක්වමින් ජීවත් වන ඔබේ තත්වය ඊට වඩා වෙනස් වන්නේය. ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨකම නමැති හිරු උදා වී එහි රැස් විහිදුවනු ඇත.+ ඒ හිරු රැස් දහරාවලින් සුවයක් ලැබෙනු ඇත.+ ඔබ තර වස්සෙකු මෙන් සතුටින් දුව පැන යන්නෙහිය.”+