යෙසායා 49:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සිරකරුවන්ට,+ ‘පිටතට එන්න’+ කියාද අන්ධකාරයේ සිටින අයට,+ ‘තවත් අඳුරේ නොසිටින්න’+ කියාද ඔබ පවසනු ඇත. මඟ දෙපස තිබෙන තණබිම්වලින් ඔවුහු කන්නෝය. වියළි පාරවල් අසලද ඔවුන්ට කෑම සම්බ වෙයි.+
9 සිරකරුවන්ට,+ ‘පිටතට එන්න’+ කියාද අන්ධකාරයේ සිටින අයට,+ ‘තවත් අඳුරේ නොසිටින්න’+ කියාද ඔබ පවසනු ඇත. මඟ දෙපස තිබෙන තණබිම්වලින් ඔවුහු කන්නෝය. වියළි පාරවල් අසලද ඔවුන්ට කෑම සම්බ වෙයි.+