ගීතාවලිය 33:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අපි යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+ඔහු අපේ උපකාරකයාය. අපේ පලිහය.+ ගීතාවලිය 46:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 දෙවි අපේ රැකවරණයය. අපේ ශක්තියය.+දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය.+