යෙසායා 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත්+ එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද+ තර වස්සාද එකට ලගින්නෝය.+ කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය. එසකියෙල් 34:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+
6 ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත්+ එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද+ තර වස්සාද එකට ලගින්නෝය.+ කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය.
25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+