ගීතාවලිය 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියනි, ඔබ මට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙන නිසා මම ඔබට ප්රශංසා ගී ගයන්නෙමි.+ ගීතාවලිය 72:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පුදුමසහගත ක්රියා කරන එකම තැනැත්තා+ වනඊශ්රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්රශංසා වේවා!+ යෙසායා 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවියනි, ඔබ මාගේ දෙවිය.+ මම ඔබට ප්රශංසා කර+ ඔබේ නාමය ගෞරවයට පත් කරමි.+ මන්ද ඔබේ ක්රියා විස්මිතය.+ අතීතයේ සිට අරමුණු කළ දේ+ එලෙසින්ම ඉටු කරන ඔබ සැමවිටම විශ්වාසවන්තය.+
25 යෙහෝවා දෙවියනි, ඔබ මාගේ දෙවිය.+ මම ඔබට ප්රශංසා කර+ ඔබේ නාමය ගෞරවයට පත් කරමි.+ මන්ද ඔබේ ක්රියා විස්මිතය.+ අතීතයේ සිට අරමුණු කළ දේ+ එලෙසින්ම ඉටු කරන ඔබ සැමවිටම විශ්වාසවන්තය.+