ද්විතීය කතාව 32:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම දැන් ඔබට යෙහෝවා දෙවිගේ නාමය* ප්‍රකාශ කරන්නෙමි.+ඔබත් අපේ දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැන පොළොව පුරා දන්වන්න.+ 1 ලේකම් 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්‍රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්‍රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා! ගීතාවලිය 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා කවුද?+ඔහු තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියා දෙවි ඔහුට කියා දෙන්නේය.+ යෙසායා 61:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය.
3 මම දැන් ඔබට යෙහෝවා දෙවිගේ නාමය* ප්‍රකාශ කරන්නෙමි.+ඔබත් අපේ දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැන පොළොව පුරා දන්වන්න.+
10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්‍රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්‍රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා!
12 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා කවුද?+ඔහු තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියා දෙවි ඔහුට කියා දෙන්නේය.+
10 මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය.