හිතෝපදේශ 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හොර තරාදිය යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ නමුත් නිවැරදි මිනුම් පඩිය* ඔහුට ප්රසන්නය. හිතෝපදේශ 20:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මිනුම් පඩි දෙවර්ගයක් තබාගැනීම යෙහෝවා දෙවිට පිළිකුලක්ය.+ හොර තරාදියක් තබාගැනීමද සුදුසු නැත.+ හොෂෙයා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වෙළෙඳුන්ගේ අතේ හොර තරාදි තිබේ.+ ඔවුන්ගේ එකම ආශාව වංචා කර ලාභ ඉපයීමය.+