1 සාමුවෙල් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සාමුවෙල්, ඒලී යටතේ යෙහෝවා දෙවිට සේවය කළේය.+ ඒ කාලයේ යෙහෝවා දෙවිගේ වචනය+ අසන්න ලැබුණේ කලාතුරකින්ය.+ දර්ශන+ ගැනද එතරම් කතාබහ කළේ නැත. ගීතාවලිය 74:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපේ ලකුණු අපි නොදුටුවෙමු. තවදුරටත් අනාගතවක්තෘ කෙනෙක් දේශයේ නැත.+තව කොතරම් කාලයක් මේ තත්වය පවතීද කියා අපෙන් කිසිවෙක් දන්නේ නැත. එසකියෙල් 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 විපත්ති එක පිට එක ඔවුන් පිටට පැමිණෙන්නේය.+ ඔවුන්ට කෙළවරක් නැතුව නරක ආරංචි අසන්න ලැබේ. ජනයා අනාගතවක්තෘවරයෙකුගෙන් දර්ශනයක් ලබන්න උත්සාහ කළත් ඔවුන්ට එයින් කිසි පලක් නොවෙයි.+ පූජකයන්ගෙන් නීතිය ගැන නිසි අවබෝධයක් ලබාගන්නවත් වැඩිහිටියන්ගෙන් හොඳ උපදෙස් ලබාගන්නවත් ඔවුන්ට නොහැකි වෙයි.+ මතෙව් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතම’+ බව ලියා තිබෙනවා.”
3 සාමුවෙල්, ඒලී යටතේ යෙහෝවා දෙවිට සේවය කළේය.+ ඒ කාලයේ යෙහෝවා දෙවිගේ වචනය+ අසන්න ලැබුණේ කලාතුරකින්ය.+ දර්ශන+ ගැනද එතරම් කතාබහ කළේ නැත.
9 අපේ ලකුණු අපි නොදුටුවෙමු. තවදුරටත් අනාගතවක්තෘ කෙනෙක් දේශයේ නැත.+තව කොතරම් කාලයක් මේ තත්වය පවතීද කියා අපෙන් කිසිවෙක් දන්නේ නැත.
26 විපත්ති එක පිට එක ඔවුන් පිටට පැමිණෙන්නේය.+ ඔවුන්ට කෙළවරක් නැතුව නරක ආරංචි අසන්න ලැබේ. ජනයා අනාගතවක්තෘවරයෙකුගෙන් දර්ශනයක් ලබන්න උත්සාහ කළත් ඔවුන්ට එයින් කිසි පලක් නොවෙයි.+ පූජකයන්ගෙන් නීතිය ගැන නිසි අවබෝධයක් ලබාගන්නවත් වැඩිහිටියන්ගෙන් හොඳ උපදෙස් ලබාගන්නවත් ඔවුන්ට නොහැකි වෙයි.+
4 නමුත් ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතම’+ බව ලියා තිබෙනවා.”