යෙසායා 59:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අප තාප්පයක් අත පත ගාමින් ඇවිදින අන්ධයන් මෙනි.+ අප මධ්‍යාහ්නයේ පවා අඳුරේ ඇවිද බිම වැටෙන අය මෙනි. ශක්තිමත් මිනිසුන් අතරේ අප මළ අය මෙනි.+ ආමොස් 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී, මම මධ්‍යාහ්න වේලාවේදී ඉර බැස යන්න සලස්වන්නෙමි.+ මහ දවාලේදී දේශය අන්ධකාරයෙන් වැසී යන්න සලස්වන්නෙමි.
10 අප තාප්පයක් අත පත ගාමින් ඇවිදින අන්ධයන් මෙනි.+ අප මධ්‍යාහ්නයේ පවා අඳුරේ ඇවිද බිම වැටෙන අය මෙනි. ශක්තිමත් මිනිසුන් අතරේ අප මළ අය මෙනි.+
9 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී, මම මධ්‍යාහ්න වේලාවේදී ඉර බැස යන්න සලස්වන්නෙමි.+ මහ දවාලේදී දේශය අන්ධකාරයෙන් වැසී යන්න සලස්වන්නෙමි.