යෙරෙමියා 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ දවස ඉතා භයානක දවසකි!+ අතීතයේ කිසිම දිනක් මීට සමාන කළ නොහැක.+ මෙය යාකොබ්ට විපත්තිවලට මුහුණ දීමට සිදු වන දවසකි.+ නමුත් මේ සියල්ලෙන් ඔහුට ගැලවීම ලැබෙන්නේය.” ලූක් 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “මේ අතර ඉර,+ සඳ හා තාරකාවල ලකුණු දකින්න ලැබෙයි. මුහුද+ කැලඹී+ එයින් මහත් ඝෝෂාවක් හටගන්නා නිසා පොළොවේ ජාතීන් ගැලවීමට කිසි මඟක් නොදකිමින් දැඩි වේදනා අද්දකියි. එළිදරව් 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔවුන්ගේ උදහස ප්රකාශ කිරීමේ+ මහත් දවස+ පැමිණ ඇත. ඊට මුහුණ දිය හැක්කේ කාටද?”+
7 මේ දවස ඉතා භයානක දවසකි!+ අතීතයේ කිසිම දිනක් මීට සමාන කළ නොහැක.+ මෙය යාකොබ්ට විපත්තිවලට මුහුණ දීමට සිදු වන දවසකි.+ නමුත් මේ සියල්ලෙන් ඔහුට ගැලවීම ලැබෙන්නේය.”
25 “මේ අතර ඉර,+ සඳ හා තාරකාවල ලකුණු දකින්න ලැබෙයි. මුහුද+ කැලඹී+ එයින් මහත් ඝෝෂාවක් හටගන්නා නිසා පොළොවේ ජාතීන් ගැලවීමට කිසි මඟක් නොදකිමින් දැඩි වේදනා අද්දකියි.