ශෙපනියා 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ‘යෙහෝවා දෙවිගේ උදහස ප්රකාශ කරන ඒ දවසේදී ඔවුන් සතුව තිබෙන රන්වලින්වත් රිදීවලින්වත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැක.+ ගින්නක් මෙන් ඇවිළෙන ඔහුගේ උදහස නිසා මුළු ලෝකයම විනාශ වී යයි.+ ඔහු ලෝකයේ සියලු වැසියන් මත භයානක විනාශයක් ගෙනෙන්නේය.’”+ රෝම 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්රකාශ කරන+ අවස්ථාවේදීය.+
18 ‘යෙහෝවා දෙවිගේ උදහස ප්රකාශ කරන ඒ දවසේදී ඔවුන් සතුව තිබෙන රන්වලින්වත් රිදීවලින්වත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැක.+ ගින්නක් මෙන් ඇවිළෙන ඔහුගේ උදහස නිසා මුළු ලෝකයම විනාශ වී යයි.+ ඔහු ලෝකයේ සියලු වැසියන් මත භයානක විනාශයක් ගෙනෙන්නේය.’”+
5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්රකාශ කරන+ අවස්ථාවේදීය.+