යෙසායා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්රයෙකු දෙන ලද්දේය.+ රාජ්ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත. කොලොස්සි 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+
6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්රයෙකු දෙන ලද්දේය.+ රාජ්ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.
20 එලෙසම පොළොවෙහි හෝ ස්වර්ගයෙහි හෝ ඇති අන් සියල්ල+ තමන් සමඟ සමාදාන කිරීමට+ ක්රිස්තුස්ව යොදාගැනීම සුදුසු බවත් දෙවි තීරණය කළේය. එම සමාදානය ඇති වූයේ+ වධකණුවක් මත+ ක්රිස්තුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙනි.+