ද්විතීය කතාව 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+ යෙසායා 45:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඊජිප්තුවේ+ කුලී නොලබා වැඩ කරන සේවකයෝද ඉතියෝපියාවේ වෙළෙන්දෝද උස මහත මිනිසුන්+ වන සෙබාවරුද+ ඔබගේ අණසකට යටත් වෙති.+ ඔවුහු විලංගු+ දමාගෙන ඔබ වෙත පැමිණ හිස නමා+ මෙසේ කියති. ‘සැබවින්ම දෙවි ඔබ සමඟ සිටියි.+ ඔහුට සමාන දෙවි කෙනෙක් නැත. එකම සැබෑ දෙවි ඔහුයි.’”+ 1 කොරින්ති 14:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට ඔහුගේ සිතෙහි සැඟවී තිබෙන දේවල් ඔහුටම වැටහෙන නිසා,+ “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා”+ කියා ප්‍රකාශ කරමින් ඔහු දණින් වැටී දෙවිට නමස්කාර කරනු ඇත.
7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+
14 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඊජිප්තුවේ+ කුලී නොලබා වැඩ කරන සේවකයෝද ඉතියෝපියාවේ වෙළෙන්දෝද උස මහත මිනිසුන්+ වන සෙබාවරුද+ ඔබගේ අණසකට යටත් වෙති.+ ඔවුහු විලංගු+ දමාගෙන ඔබ වෙත පැමිණ හිස නමා+ මෙසේ කියති. ‘සැබවින්ම දෙවි ඔබ සමඟ සිටියි.+ ඔහුට සමාන දෙවි කෙනෙක් නැත. එකම සැබෑ දෙවි ඔහුයි.’”+
25 එවිට ඔහුගේ සිතෙහි සැඟවී තිබෙන දේවල් ඔහුටම වැටහෙන නිසා,+ “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා”+ කියා ප්‍රකාශ කරමින් ඔහු දණින් වැටී දෙවිට නමස්කාර කරනු ඇත.