6 රජද ඔහුගේ හමුදාවද යෙරුසලමේ පදිංචිව සිටි යෙබූසිවරුන්ට විරුද්ධව සටන් කිරීමට ගියෝය.+ නමුත් යෙබූසිවරු, දාවිත් මෙතැනට පැමිණෙන එකක් නැහැ කියා සිතමින්, “ඔබට අපේ නුවරට ඇතුල් වෙන්න අවසර නැහැ. නුවරේ ඉන්න අන්ධයන් හා කොරුන් පවා ඔබව පන්නා දමයි”+ කියා දාවිත් රජුට කීවෝය.