යෙරෙමියා 31:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඊශ්‍රායෙල්+ සහ යූදා සෙනඟ+ සමඟ අලුත් ගිවිසුමක්+ ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය. මතෙව් 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+ හෙබ්‍රෙව් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+ හෙබ්‍රෙව් 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි. 1 පේතෘස් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+
31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඊශ්‍රායෙල්+ සහ යූදා සෙනඟ+ සමඟ අලුත් ගිවිසුමක්+ ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.
28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+
24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+
20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.
19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+