මීකා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුහු තමුන්ගේ සතුරන්ව පරාජය කරන්නෝය.+ ඔවුන්ට විරුද්ධව නැඟී සිටින සියලුදෙනාව විනාශ කරනු ලබන්නෝය.”+ සෙකරියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යූදා පෙළපතට අයත් අය ගමන් කරන්නේ ජයග්‍රාහී හමුදාවක් මෙනි.+ ඔවුහු මැරුම් කෑ සතුරන්ගේ මළ සිරුරු මැදින් ගමන් කරති.+ ඔවුන් සටන් කරන විට යෙහෝවා දෙවිද ඔවුන්ගේ උපකාරයට සිටින්නේය.+ එබැවින් අශ්වයන් පිට නැඟී එන සතුරෝ ඔවුන් අබියස අන්ත පරාජයකට ලක් වනු ඇත.+ සෙකරියා 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ කාලයේදී මම, යූදා දේශයේ අධිපතීන්ව ළැව් ගින්නක්+ හා අලුත කැපූ ධාන්‍ය කරල් විනාශ කර දමන ගිනි පන්දමක් මෙන් වීමට සලස්වන්නෙමි.+ ඔවුහු හතර වටේටම පහර දී සියලුදෙනාවම විනාශ කර දමන්නෝය.+ ඉන්පසු යෙරුසලමේ වැසියෝ තම නගරයේම රැඳී සිටින්නෝය.+
5 යූදා පෙළපතට අයත් අය ගමන් කරන්නේ ජයග්‍රාහී හමුදාවක් මෙනි.+ ඔවුහු මැරුම් කෑ සතුරන්ගේ මළ සිරුරු මැදින් ගමන් කරති.+ ඔවුන් සටන් කරන විට යෙහෝවා දෙවිද ඔවුන්ගේ උපකාරයට සිටින්නේය.+ එබැවින් අශ්වයන් පිට නැඟී එන සතුරෝ ඔවුන් අබියස අන්ත පරාජයකට ලක් වනු ඇත.+
6 ඒ කාලයේදී මම, යූදා දේශයේ අධිපතීන්ව ළැව් ගින්නක්+ හා අලුත කැපූ ධාන්‍ය කරල් විනාශ කර දමන ගිනි පන්දමක් මෙන් වීමට සලස්වන්නෙමි.+ ඔවුහු හතර වටේටම පහර දී සියලුදෙනාවම විනාශ කර දමන්නෝය.+ ඉන්පසු යෙරුසලමේ වැසියෝ තම නගරයේම රැඳී සිටින්නෝය.+