6 “ඔබේ පුතා හෝ දුව හෝ ඔබේම ආදරණීය බිරිඳ හෝ එක කුසේ උපන් ඔබේම සහෝදරයා හෝ ඔබේ කිට්ටුම මිත්රයා+ හෝ රහසින් ඇවිත්, ‘අපි ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමුද’+ කියා අසමින් ඔබව වරදට පොලඹවන්න ඉඩ තිබෙනවා. මෙසේ, ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් අසා නැති දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුන් ඔබව දිරිගන්වන්න පුළුවන්.