ගීතාවලිය 69:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ගවයෙකුව පූජාවක් ලෙස ඔප්පු කරනවාට වඩා එය යෙහෝවා දෙවිට ප්‍රසන්නය.+අං සහ කුර ඇති වස්සෙකුව ඔප්පු කරනවාට වඩා එයට දෙවි සතුටු වන්නේය.+ හෙබ්‍රෙව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු. 1 පේතෘස් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+
31 ගවයෙකුව පූජාවක් ලෙස ඔප්පු කරනවාට වඩා එය යෙහෝවා දෙවිට ප්‍රසන්නය.+අං සහ කුර ඇති වස්සෙකුව ඔප්පු කරනවාට වඩා එයට දෙවි සතුටු වන්නේය.+
15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.
5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+