දානියෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+ මතෙව් 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+ එෆීස 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු සිටින ඒ ස්ථානය ගෙවී යන මේ කාලයේදී පමණක් නොව+ ඉදිරියේදී+ තිබෙන සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත්+ උසස් නාම දරන සියලුදෙනාටත්+ වඩා ඉහළින් පිහිටා ඇති ස්ථානයකි. ෆිලිප්පි 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.
14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+
27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+
21 ඔහු සිටින ඒ ස්ථානය ගෙවී යන මේ කාලයේදී පමණක් නොව+ ඉදිරියේදී+ තිබෙන සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත්+ උසස් නාම දරන සියලුදෙනාටත්+ වඩා ඉහළින් පිහිටා ඇති ස්ථානයකි.
9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.