මතෙව් 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට පරිසිවරුද ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ආවෝය. ඔවුහු, “කුමන හේතුවක් නිසා හෝ මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූල දෙයක්ද”+ කියා ඔහුගෙන් ඇසූහ. මාක් 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මේ අතර පරිසිවරු ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ඇවිත් මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූලද+ කියා ඔහුගෙන් ප්‍රශ්න කළෝය.
3 එවිට පරිසිවරුද ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ආවෝය. ඔවුහු, “කුමන හේතුවක් නිසා හෝ මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූල දෙයක්ද”+ කියා ඔහුගෙන් ඇසූහ.
2 මේ අතර පරිසිවරු ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ඇවිත් මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූලද+ කියා ඔහුගෙන් ප්‍රශ්න කළෝය.