ද්විතීය කතාව 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “පුරුෂයෙක් තමන් විවාහ කරගත් ස්ත්‍රිය නොමනා ආකාරයකින් හැසිරෙන බව දැක ඇය ගැන පිළිකුලක් ඇති වී ඇයව අත්හරින්න තීරණය කළොත්+ ඔහු කළ යුත්තේ මෙයයි. ඔහු ඇගෙන් දික්කසාද වන බවට ලියවිල්ලක් සකස් කර ඇයට දී+ ඇයව තම නිවසෙන් පිටත් කර යැවිය යුතුයි.+ මතෙව් 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහිදී පරිසිවරු+ සහ සද්දුසිවරු ඔහු වෙතට ඇවිත් ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් තමුන්ට අහසෙන් ලකුණක්+ පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලුවෝය. මාක් 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මේ අතර පරිසිවරු ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ඇවිත් මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූලද+ කියා ඔහුගෙන් ප්‍රශ්න කළෝය.
24 “පුරුෂයෙක් තමන් විවාහ කරගත් ස්ත්‍රිය නොමනා ආකාරයකින් හැසිරෙන බව දැක ඇය ගැන පිළිකුලක් ඇති වී ඇයව අත්හරින්න තීරණය කළොත්+ ඔහු කළ යුත්තේ මෙයයි. ඔහු ඇගෙන් දික්කසාද වන බවට ලියවිල්ලක් සකස් කර ඇයට දී+ ඇයව තම නිවසෙන් පිටත් කර යැවිය යුතුයි.+
16 එහිදී පරිසිවරු+ සහ සද්දුසිවරු ඔහු වෙතට ඇවිත් ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් තමුන්ට අහසෙන් ලකුණක්+ පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලුවෝය.
2 මේ අතර පරිසිවරු ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ඇවිත් මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූලද+ කියා ඔහුගෙන් ප්‍රශ්න කළෝය.