ක්රියා 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තමාට කතා කළ දේවදූතයා පිටත්ව ගිය වහාම, ඔහු තම නිවසෙහි වැඩ කරන සේවකයන් දෙදෙනෙකුවද ඔහුට කාලයක් පුරා සේවය කළ අය අතරින්+ දෙවිට මහත් භක්තියකින් සිටි හේවායෙකුවද කැඳවා,
7 තමාට කතා කළ දේවදූතයා පිටත්ව ගිය වහාම, ඔහු තම නිවසෙහි වැඩ කරන සේවකයන් දෙදෙනෙකුවද ඔහුට කාලයක් පුරා සේවය කළ අය අතරින්+ දෙවිට මහත් භක්තියකින් සිටි හේවායෙකුවද කැඳවා,