මතෙව් 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද මාත් බලධාරීන් යටතේ සේවය කරන මිනිසෙක්. මා යටතෙත් හේවායෝ සිටිනවා. මා කෙනෙකුට ‘යන්න’+ කියා පැවසුවොත් ඔහු යයි. වෙන කෙනෙකුට ‘එන්න’ කියා පැවසුවොත් ඔහු එයි. මගේ දාසයාට ‘මෙය කරන්න’ කියා කිව්වොත් ඔහු එය කරයි.”
9 මන්ද මාත් බලධාරීන් යටතේ සේවය කරන මිනිසෙක්. මා යටතෙත් හේවායෝ සිටිනවා. මා කෙනෙකුට ‘යන්න’+ කියා පැවසුවොත් ඔහු යයි. වෙන කෙනෙකුට ‘එන්න’ කියා පැවසුවොත් ඔහු එයි. මගේ දාසයාට ‘මෙය කරන්න’ කියා කිව්වොත් ඔහු එය කරයි.”