යොහන් 4:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 “ඔබේ පුතා දැන් සුව වෙලා” කියා යේසුස් තමාට පැවසුවේ ඒ පැයේදී+ බව ඔහු එවිට තේරුම්ගත්තේය. ඔහුද ඔහුගේ නිවසේ සිටි සියලුදෙනාද යේසුස් කෙරෙහි විශ්වාසය තැබූහ.+
53 “ඔබේ පුතා දැන් සුව වෙලා” කියා යේසුස් තමාට පැවසුවේ ඒ පැයේදී+ බව ඔහු එවිට තේරුම්ගත්තේය. ඔහුද ඔහුගේ නිවසේ සිටි සියලුදෙනාද යේසුස් කෙරෙහි විශ්වාසය තැබූහ.+