මාක් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එවිට ඔහු විගස නැඟිට, තම ඇඳ රැගෙන සියලුදෙනා ඉදිරියෙහි ඇවිදගෙන පිටත්ව ගියේය.+ එය දුටු සියල්ලෝම අතිශයින් පුදුමයට පත් වී, “මේ වගේ දෙයක් නම් අපි කවදාවත් දැකලා නැහැ”+ කියා පවසමින් දෙවිට ප්රශංසා කළෝය.
12 එවිට ඔහු විගස නැඟිට, තම ඇඳ රැගෙන සියලුදෙනා ඉදිරියෙහි ඇවිදගෙන පිටත්ව ගියේය.+ එය දුටු සියල්ලෝම අතිශයින් පුදුමයට පත් වී, “මේ වගේ දෙයක් නම් අපි කවදාවත් දැකලා නැහැ”+ කියා පවසමින් දෙවිට ප්රශංසා කළෝය.