31 දෙවිගේ විනිශ්චය සිදු වන අවස්ථාවේදී මේ පරම්පරාවට අයත් මිනිසුන් සමඟ දකුණු දිශාවේ රැජිනවත්+ නැවත නැඟිටුවන විට ඔවුන් වරදකරුවන් බව ඇය පෙන්වා දෙයි. මන්ද සලමොන්ගේ ප්රඥාව ඇසීමට ඇය පැමිණියේ පොළොවේ ඈත කෙළවරක සිටයි. නමුත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක්+ ඔබ අතරේම සිටියි.