යෙසායා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්රයෙකු දෙන ලද්දේය.+ රාජ්ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත. ෆිලිප්පි 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය.+
6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්රයෙකු දෙන ලද්දේය.+ රාජ්ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.
10 දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය.+