ගීතාවලිය 104:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කුරුල්ලෝ ඒවා අද්දර ලැගුම්ගන්නෝය.+උන් වනළැහැබේ සිට ගී නාද නඟන්නෝය.+ දානියෙල් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එය ඉතා අලංකාර කොළවලින් පිරුණු, පලවලින් බර වූ ගසකි. සියල්ලන්ටම කන්න ඇති තරම් පලතුරු එහි තිබිණ. වනසත්තු+ එහි සෙවණ සොයා ආවෝය.+ කුරුල්ලෝද එහි අතුවල ලැගුම් ගත්තෝය.+ සෑම ජීවියෙක්ම එයින් කෑවෝය.
12 එය ඉතා අලංකාර කොළවලින් පිරුණු, පලවලින් බර වූ ගසකි. සියල්ලන්ටම කන්න ඇති තරම් පලතුරු එහි තිබිණ. වනසත්තු+ එහි සෙවණ සොයා ආවෝය.+ කුරුල්ලෝද එහි අතුවල ලැගුම් ගත්තෝය.+ සෑම ජීවියෙක්ම එයින් කෑවෝය.