ගීතාවලිය 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+ මතෙව් 14:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එවිට ඔරුවේ සිටි අය ඔහු ඉදිරියේ දණින් වැටී, “සැබවින්ම ඔබ නම් දෙවිගේ පුත්‍රයායි”+ කියා කීවෝය. ක්‍රියා 9:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහු නොපමාව යේසුස් දෙවිගේ පුත්‍රයා බව සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තේය.+ හෙබ්‍රෙව් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+ 1 යොහන් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යේසුස් ක්‍රිස්තුස් යනු දෙවිගේ පුත්‍රයා බව යමෙක් පිළිගත්තොත්+ දෙවි එවැනි කෙනෙකු සමඟ එකට බැඳී සිටින අතර ඔහුද දෙවි සමඟ එකට බැඳී සිටියි.+
7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+
2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+
15 යේසුස් ක්‍රිස්තුස් යනු දෙවිගේ පුත්‍රයා බව යමෙක් පිළිගත්තොත්+ දෙවි එවැනි කෙනෙකු සමඟ එකට බැඳී සිටින අතර ඔහුද දෙවි සමඟ එකට බැඳී සිටියි.+