උත්පත්ති 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+ උත්පත්ති 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන්+ ඔවුන්ව සාදා+ ඔවුන්ට ආශීර්වාද කළේය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ මනුෂ්‍යයන්+ ලෙසය. මාක් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන් ගැන අරමුණු කළ දේ පැහැදිලියි. ‘ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+
27 එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+
2 දෙවි පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන්+ ඔවුන්ව සාදා+ ඔවුන්ට ආශීර්වාද කළේය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ මනුෂ්‍යයන්+ ලෙසය.
6 නමුත් දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන් ගැන අරමුණු කළ දේ පැහැදිලියි. ‘ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+