උත්පත්ති 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+ උත්පත්ති 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය.“මේ මාගේ ඇටවලින් ඇටය,මාගේ මාංසයෙන් මාංසයය.+ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය.මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+ ද්විතීය කතාව 4:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “දැන් ටිකක් මේ ගැන කල්පනා කර බලන්න.+ දෙවි මිනිසාව සාදා මේ පොළොවේ පදිංචි කළ දා පටන්+ මේ දක්වා අහස යට කිසිම තැනක මේ තරම් පුදුම දේවල් සිදු වී ඇද්ද? එවැනි දේවල් ගැන ඔබ මීට කලින් අසා තිබෙනවාද?+ යෙසායා 45:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පොළොවද+ එහි වැසියන්වද සෑදුවේ මමය.+ අහස දිගහැරියේ මාගේ දෑත්වලිනි.+ ස්වර්ගයේ සේනා සිටින්නේ මාගේ අණසක යටතේය.”+ මතෙව් 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+
27 එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+
23 ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය.“මේ මාගේ ඇටවලින් ඇටය,මාගේ මාංසයෙන් මාංසයය.+ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය.මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+
32 “දැන් ටිකක් මේ ගැන කල්පනා කර බලන්න.+ දෙවි මිනිසාව සාදා මේ පොළොවේ පදිංචි කළ දා පටන්+ මේ දක්වා අහස යට කිසිම තැනක මේ තරම් පුදුම දේවල් සිදු වී ඇද්ද? එවැනි දේවල් ගැන ඔබ මීට කලින් අසා තිබෙනවාද?+
12 පොළොවද+ එහි වැසියන්වද සෑදුවේ මමය.+ අහස දිගහැරියේ මාගේ දෑත්වලිනි.+ ස්වර්ගයේ සේනා සිටින්නේ මාගේ අණසක යටතේය.”+
4 ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+