ලෙවී කතාව 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු වස්සාගේ ඉතුරු කොටස් කඳවුරෙන් පිටතට ගෙන ගොස් කලින් සතාව+ පිලිස්සූ ලෙසම ඌවද පිලිස්සිය යුතුයි. එය සෙනඟ වෙනුවෙන් කරන පාප පූජාවකි.+ යෙසායා 53:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි.+ ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි.+ “මාගේ ධර්මිෂ්ඨ සේවකයා+ තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි.+ ඔහු ඔවුන්ගේ පාප දරන්නේය.+ 1 තිමෝති 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත. තීතස් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ක්‍රිස්තුස් තම ජීවිතය පූජා කළේ+ අප වෙනුවෙන්ය. ඔහු එසේ කළේ අධර්මිෂ්ඨ ක්‍රියාවලට වහල් වූ ජීවිතයකින් අපව නිදහස් කර+ තමා වෙනුවෙන්ම තෝරාගත්,+ යහපත් ක්‍රියා කිරීමට උද්යෝගයෙන් සිටින සෙනඟක් ලෙස+ අපව පවිත්‍ර කිරීම සඳහාය.+ හෙබ්‍රෙව් 9:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එලෙසම ක්‍රිස්තුස් බොහෝදෙනෙකුගේ පව් ඉසිලීම සඳහා+ තම ජීවිතය එක් වරක්+ පූජා කළේය. ඒ දේ නැවත කිරීමට ඔහුට අවශ්‍ය වන්නේ නැත. ඔහු නැවත දෙවෙනි වරටත්+ පැමිණෙන විට+ ඔහු පැමිණෙන්නේ පාපය සම්බන්ධයෙන් පියවර ගැනීමට නොවේ.+ ඒ වෙනුවට ඔහු පැමිණෙන්නේ තම ගැලවීම සඳහා ඔහු දෙස මහත් ඕනෑකමින් බලා සිටින අය වෙනුවෙනි.+
21 ඔහු වස්සාගේ ඉතුරු කොටස් කඳවුරෙන් පිටතට ගෙන ගොස් කලින් සතාව+ පිලිස්සූ ලෙසම ඌවද පිලිස්සිය යුතුයි. එය සෙනඟ වෙනුවෙන් කරන පාප පූජාවකි.+
11 ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි.+ ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි.+ “මාගේ ධර්මිෂ්ඨ සේවකයා+ තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි.+ ඔහු ඔවුන්ගේ පාප දරන්නේය.+
6 සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත.
14 ක්‍රිස්තුස් තම ජීවිතය පූජා කළේ+ අප වෙනුවෙන්ය. ඔහු එසේ කළේ අධර්මිෂ්ඨ ක්‍රියාවලට වහල් වූ ජීවිතයකින් අපව නිදහස් කර+ තමා වෙනුවෙන්ම තෝරාගත්,+ යහපත් ක්‍රියා කිරීමට උද්යෝගයෙන් සිටින සෙනඟක් ලෙස+ අපව පවිත්‍ර කිරීම සඳහාය.+
28 එලෙසම ක්‍රිස්තුස් බොහෝදෙනෙකුගේ පව් ඉසිලීම සඳහා+ තම ජීවිතය එක් වරක්+ පූජා කළේය. ඒ දේ නැවත කිරීමට ඔහුට අවශ්‍ය වන්නේ නැත. ඔහු නැවත දෙවෙනි වරටත්+ පැමිණෙන විට+ ඔහු පැමිණෙන්නේ පාපය සම්බන්ධයෙන් පියවර ගැනීමට නොවේ.+ ඒ වෙනුවට ඔහු පැමිණෙන්නේ තම ගැලවීම සඳහා ඔහු දෙස මහත් ඕනෑකමින් බලා සිටින අය වෙනුවෙනි.+