මතෙව් 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+ මාක් 10:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මනුෂ්‍ය පුත්‍රයා පවා පැමිණියේ සේවය ලබන්න නොවෙයි.+ සේවය කරන්න හා බොහෝදෙනෙකුව+ මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+ කොලොස්සි 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ පුත්‍රයා ගෙවූ වන්දියෙන් අපට නිදහස එනම්, අපගේ පව්වලට සමාව ලැබී තිබේ.+
28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+
45 මනුෂ්‍ය පුත්‍රයා පවා පැමිණියේ සේවය ලබන්න නොවෙයි.+ සේවය කරන්න හා බොහෝදෙනෙකුව+ මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+