මාක් 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යේසුස් සහ ඔහුගේ ගෝලයෝ යෙරුසලමට ළං වී ඔලීව කන්ද මත පිහිටි බෙත්පාගය සහ බෙතානිය+ නම් නුවරවල් ළඟට ගියෝය. එහිදී යේසුස් තම ගෝලයන් දෙදෙනෙකුව පිටත් කර යවමින්,+ ලූක් 19:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු ඔලීව කන්ද යන නමින් හැඳින්වූ කන්ද+ මත පිහිටි බෙත්පාගය සහ බෙතානිය නම් නුවරවල් ළඟට ගොස් තම ගෝලයන් දෙදෙනෙකුව යවමින්,+
11 යේසුස් සහ ඔහුගේ ගෝලයෝ යෙරුසලමට ළං වී ඔලීව කන්ද මත පිහිටි බෙත්පාගය සහ බෙතානිය+ නම් නුවරවල් ළඟට ගියෝය. එහිදී යේසුස් තම ගෝලයන් දෙදෙනෙකුව පිටත් කර යවමින්,+
29 ඔහු ඔලීව කන්ද යන නමින් හැඳින්වූ කන්ද+ මත පිහිටි බෙත්පාගය සහ බෙතානිය නම් නුවරවල් ළඟට ගොස් තම ගෝලයන් දෙදෙනෙකුව යවමින්,+