යෙසායා 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවි ශුද්ධස්ථානයක් මෙන් වනු ඇත.+ එහෙත් ඔහු ඊශ්‍රායෙල් පෙළපත් දෙකටම පය වදින ගලක් මෙන්ද පය පැටලී වැටීමට හේතු වන පර්වතයක් මෙන්ද වන්නේය.+ ඔහු යෙරුසලමේ වැසියන්ට උගුලක් මෙන් වනු ඇත.+ දානියෙල් 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔබ රූපය දෙස බලා සිටියදී මිනිසෙකුගේ අතින් නොකැපූ ගලක්+ වේගයෙන් ඇවිත් යකඩවලින් හා මැටිවලින් සෑදී තිබුණු ඒ රූපයේ පාද සුනුවිසුනු කර දැමුවා.+ දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ ලූක් 20:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එම ගල පිට යම් කෙනෙක් වැටුණොත් ඔහු සුනුවිසුනු වී යයි.+ එය යමෙකු පිට වැටුණු විටද+ එය ඔහුව සුනුවිසුනු කර දමයි.”+ 1 පේතෘස් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එලෙසම එය, “පය වදින ගලක්ද ඔවුන්ගේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද” වී තිබේ.+ ඔවුන්ගේ පය පැටලී ඇද වැටුණේ ඔවුන් දෙවිගේ පණිවිඩයට අකීකරු වූ නිසාය. ඔවුන්ට අවසානයේදී අත් විඳින්න සිදු වන්නේ ඒ දෙයයි.+
14 දෙවි ශුද්ධස්ථානයක් මෙන් වනු ඇත.+ එහෙත් ඔහු ඊශ්‍රායෙල් පෙළපත් දෙකටම පය වදින ගලක් මෙන්ද පය පැටලී වැටීමට හේතු වන පර්වතයක් මෙන්ද වන්නේය.+ ඔහු යෙරුසලමේ වැසියන්ට උගුලක් මෙන් වනු ඇත.+
34 ඔබ රූපය දෙස බලා සිටියදී මිනිසෙකුගේ අතින් නොකැපූ ගලක්+ වේගයෙන් ඇවිත් යකඩවලින් හා මැටිවලින් සෑදී තිබුණු ඒ රූපයේ පාද සුනුවිසුනු කර දැමුවා.+
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
18 එම ගල පිට යම් කෙනෙක් වැටුණොත් ඔහු සුනුවිසුනු වී යයි.+ එය යමෙකු පිට වැටුණු විටද+ එය ඔහුව සුනුවිසුනු කර දමයි.”+
8 එලෙසම එය, “පය වදින ගලක්ද ඔවුන්ගේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද” වී තිබේ.+ ඔවුන්ගේ පය පැටලී ඇද වැටුණේ ඔවුන් දෙවිගේ පණිවිඩයට අකීකරු වූ නිසාය. ඔවුන්ට අවසානයේදී අත් විඳින්න සිදු වන්නේ ඒ දෙයයි.+