මතෙව් 20:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් ඔබ අතරේ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි.+ ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි.+ මාක් 9:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එහෙයින් ඔහු වාඩි වී දොළොස්දෙනාව කැඳවා, “කවුරු හරි උතුම්ම තැනැත්තා වෙන්න කැමති නම් ඔහු සියල්ලන් අතරින් සුළුම තැනැත්තා වී ඔවුන්ගේ සේවකයා විය යුතුයි”+ කියා ඔවුන්ට පැවසුවේය. ලූක් 9:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 “මා නිසා* යමෙකු මෙම කුඩා දරුවා මෙන් සිටින කෙනෙකුව පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තෙන්ම උතුම් වන්නේ+ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි”+ කියා ඔවුන්ට කීවේය.
26 නමුත් ඔබ අතරේ එවැනි දෙයක් සිදු නොවිය යුතුයි.+ ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි.+
35 එහෙයින් ඔහු වාඩි වී දොළොස්දෙනාව කැඳවා, “කවුරු හරි උතුම්ම තැනැත්තා වෙන්න කැමති නම් ඔහු සියල්ලන් අතරින් සුළුම තැනැත්තා වී ඔවුන්ගේ සේවකයා විය යුතුයි”+ කියා ඔවුන්ට පැවසුවේය.
48 “මා නිසා* යමෙකු මෙම කුඩා දරුවා මෙන් සිටින කෙනෙකුව පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තෙන්ම උතුම් වන්නේ+ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි”+ කියා ඔවුන්ට කීවේය.