මතෙව් 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු බූරුදෙනද බූරු නාම්බාද ගෙනැවිත් උන් පිට තම පිටත වස්ත්ර දැමුවෝය. පසුව යේසුස් බූරු නාම්බා මත ඉඳගත්තේය.+ යොහන් 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස්ට ගමන් කිරීම සඳහා බූරු නාම්බෙකුව+ සොයාගත් විට ඔහු ඌ පිට හිඳගත්තේය. එය එසේ සිදු වූයේ මෙසේ ලියා තිබෙන දේ ඉටු වීමක් ලෙසය.
7 ඔවුහු බූරුදෙනද බූරු නාම්බාද ගෙනැවිත් උන් පිට තම පිටත වස්ත්ර දැමුවෝය. පසුව යේසුස් බූරු නාම්බා මත ඉඳගත්තේය.+
14 යේසුස්ට ගමන් කිරීම සඳහා බූරු නාම්බෙකුව+ සොයාගත් විට ඔහු ඌ පිට හිඳගත්තේය. එය එසේ සිදු වූයේ මෙසේ ලියා තිබෙන දේ ඉටු වීමක් ලෙසය.