1 රාජාවලිය 1:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 රජ ඔවුන්ට මෙසේ කීවේය. “මගේ පුත් සලමොන්ව මගේ කොටළුදෙන+ පිට නංවාගෙන ගීහොන්+ දක්වා ගෙන යන්න. ඔබේ ස්වාමීන්ගේ සේවකයන්වත්+ එතැනට රැගෙන යන්න. මතෙව් 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු බූරුදෙනද බූරු නාම්බාද ගෙනැවිත් උන් පිට තම පිටත වස්ත්ර දැමුවෝය. පසුව යේසුස් බූරු නාම්බා මත ඉඳගත්තේය.+ මාක් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු බූරු නාම්බාව යේසුස් ළඟට ගෙන+ ගොස් ඌ පිට තම පිට වස්ත්ර දැමුවෝය. ඉන්පසු යේසුස් ඌ පිට ඉඳගත්තේය.+ ලූක් 19:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔවුහු බූරු නාම්බාව යේසුස් ළඟට ගෙනැවිත් ඌ මත තම පිට වස්ත්ර දැමුවෝය. ඉන්පසු ඔවුන්ගේ උපකාරයෙන් යේසුස් ඌ පිට ඉඳගත්තේය.+
33 රජ ඔවුන්ට මෙසේ කීවේය. “මගේ පුත් සලමොන්ව මගේ කොටළුදෙන+ පිට නංවාගෙන ගීහොන්+ දක්වා ගෙන යන්න. ඔබේ ස්වාමීන්ගේ සේවකයන්වත්+ එතැනට රැගෙන යන්න.
7 ඔවුහු බූරුදෙනද බූරු නාම්බාද ගෙනැවිත් උන් පිට තම පිටත වස්ත්ර දැමුවෝය. පසුව යේසුස් බූරු නාම්බා මත ඉඳගත්තේය.+
7 ඔවුහු බූරු නාම්බාව යේසුස් ළඟට ගෙන+ ගොස් ඌ පිට තම පිට වස්ත්ර දැමුවෝය. ඉන්පසු යේසුස් ඌ පිට ඉඳගත්තේය.+
35 ඔවුහු බූරු නාම්බාව යේසුස් ළඟට ගෙනැවිත් ඌ මත තම පිට වස්ත්ර දැමුවෝය. ඉන්පසු ඔවුන්ගේ උපකාරයෙන් යේසුස් ඌ පිට ඉඳගත්තේය.+