මතෙව් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”
3 ඔහු ඔලීව කන්දේ එක් තැනක වාඩි වී සිටියදී ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය*+ හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය+ දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”