මතෙව් 26:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට ඔහු මෙසේ කීවේය. “නුවරට ගොස් අහවල් කෙනාව+ හමු වී, ‘මගේ නියමිත වේලාව ළඟයි. මම කැමතියි මගේ ගෝලයන් සමඟ ඔබේ ගෙදරදී පාස්කුව පවත්වන්න’ කියා ගුරුතුමා පවසන බව ඔහුට කියන්න.”+ ලූක් 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය.+ “ඔබ නුවරට ඇතුල් වූ විට වතුර පිරුණු මැටි භාජනයක් උසුලාගෙන යන මිනිසෙක් ඔබට හමු වෙයි. ඔහු සමඟ ගොස් ඔහු යන නිවසට ඇතුල් වෙන්න.+
18 එවිට ඔහු මෙසේ කීවේය. “නුවරට ගොස් අහවල් කෙනාව+ හමු වී, ‘මගේ නියමිත වේලාව ළඟයි. මම කැමතියි මගේ ගෝලයන් සමඟ ඔබේ ගෙදරදී පාස්කුව පවත්වන්න’ කියා ගුරුතුමා පවසන බව ඔහුට කියන්න.”+
10 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය.+ “ඔබ නුවරට ඇතුල් වූ විට වතුර පිරුණු මැටි භාජනයක් උසුලාගෙන යන මිනිසෙක් ඔබට හමු වෙයි. ඔහු සමඟ ගොස් ඔහු යන නිවසට ඇතුල් වෙන්න.+