3 ඊටපස්සේ ඔබ එතැන ඉඳන් තාබෝර්හි විශාල ගහ තියෙන තැනට යන්න. එහිදී සැබෑ දෙවිට නමස්කාර කරන්න බෙතෙල්+ වෙත යන මිනිස්සු තුන්දෙනෙක්ව ඔබට හමු වෙයි. ඔවුන්ගෙන් එක් කෙනෙක් එළු පැටවුන්+ තුන්දෙනෙක්ව රැගෙන යයි. අනික් කෙනා ළඟ රොටි+ තුනක් තියෙයි. තුන්වෙනි කෙනා ලොකු වයින් භාජනයක්+ රැගෙන යයි.