මතෙව් 26:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට ඔහු, “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි.+ ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න”+ කියා ඔවුන්ට කීවේය.
38 එවිට ඔහු, “මා තුළ ඇති වී තිබෙන ශෝකය කොතරම්ද කියනවා නම් මට දැනෙන්නේ මා මිය යනවා වගෙයි.+ ඔබ මෙහි නැවතී මා සමඟ අවදියෙන් සිටින්න”+ කියා ඔවුන්ට කීවේය.