නික්මයාම 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “යමෙකු ගවයෙකුව හෝ බැටළුවෙකුව හෝ සොරකම් කර ඌව මැරුවොත් නැතහොත් ඌව විකුණුවොත් ඔහු අයිතිකරුට වන්දියක් ගෙවිය යුතුයි. ඔහු ගවයෙකු වෙනුවෙන් ගවයන් පස්දෙනෙකුවද බැටළුවෙකු වෙනුවෙන් බැටළුවන් හතරදෙනෙකුවද වන්දිය වශයෙන් දිය යුතුයි.+ ලෙවී කතාව 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බොරුවට දිවුරූ දෙයක් සම්බන්ධයෙන්ද ඔහු කළ යුත්තේ එයමය. ඔහු වරද කළ බව ඔප්පු වීමෙන් අනතුරුව ඔහු වන්දියක්+ ගෙවිය යුතුයි. ඔහු ගත් දෙය සම්පූර්ණයෙන්ම නැවත අයිතිකරුට දිය යුතු අතර එයින් පහෙන් කොටසක්ද ඒ සමඟ දිය යුතුයි. 2 සාමුවෙල් 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ධනවතා කිසි අනුකම්පාවක් නැතුව+ මේ දේ කළ නිසා මැරූ බැටළු පැටියා වෙනුවට ඒ දුප්පතාට තව බැටළු පැටවුන් හතරදෙනෙක්+ දිය යුතුයි.”+
22 “යමෙකු ගවයෙකුව හෝ බැටළුවෙකුව හෝ සොරකම් කර ඌව මැරුවොත් නැතහොත් ඌව විකුණුවොත් ඔහු අයිතිකරුට වන්දියක් ගෙවිය යුතුයි. ඔහු ගවයෙකු වෙනුවෙන් ගවයන් පස්දෙනෙකුවද බැටළුවෙකු වෙනුවෙන් බැටළුවන් හතරදෙනෙකුවද වන්දිය වශයෙන් දිය යුතුයි.+
5 බොරුවට දිවුරූ දෙයක් සම්බන්ධයෙන්ද ඔහු කළ යුත්තේ එයමය. ඔහු වරද කළ බව ඔප්පු වීමෙන් අනතුරුව ඔහු වන්දියක්+ ගෙවිය යුතුයි. ඔහු ගත් දෙය සම්පූර්ණයෙන්ම නැවත අයිතිකරුට දිය යුතු අතර එයින් පහෙන් කොටසක්ද ඒ සමඟ දිය යුතුයි.
6 ධනවතා කිසි අනුකම්පාවක් නැතුව+ මේ දේ කළ නිසා මැරූ බැටළු පැටියා වෙනුවට ඒ දුප්පතාට තව බැටළු පැටවුන් හතරදෙනෙක්+ දිය යුතුයි.”+